Home » රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

by yasara
July 14, 2023 11:38 am 0 comment

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙයි.

එම චක්‍රලේඛයට අනුව දේශීය හෝ විදේ‍ශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමේ දී ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි කටයුතු කිරීමට අදාළ තොරතුරු ඇතුළත් වෙයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT