මීලඟ පුවත
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙයි.
එම චක්‍රලේඛයට අනුව දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමේ දී ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි කටයුතු කිරීමට අදාළ තොරතුරු ඇතුළත් වෙයි.
Sri Lanka’s most Trusted and Innovative media services provider