Sunday, April 20, 2025
Home » ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද

by yasara
July 14, 2023 9:09 am 0 comment

parliment Srilanka

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබෙයි .

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

මේ අතර ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස්වූ විට රේගු ආඥා පනත මෙන්ම ආනයන හා අපනයන පාලන පනතේ රෙගුලාසි පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT