Monday, April 21, 2025
Home » යහළු යෙහෙළි අද රෑ 10ට රූපවාහිනියේ

යහළු යෙහෙළි අද රෑ 10ට රූපවාහිනියේ

by mahesh
July 14, 2023 1:00 am 0 comment

අනුර ප්‍රේමලාල්

‘සිනේ ඡායා‘ ජාතික රූපවාහිනී සිනමා සත්කාරය වැඩසටහන යටතේ අද (14) රාත්‍රී 10.00ට විකාශය වන්නේ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා නිර්මාණයක් වන ‘යහළු යෙහෙළි‘ චිත්‍රපටයයි.

ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, ස්වර්ණා මල්ලවාරච්චි හා නදීකා ගුණසේකර යන ප්‍රවීණ රංගන ශිල්පිශිල්පිනියෝ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙති. ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම සහ ප්‍රවීණ රංගන ශිල්පිනි නදීකා ගුණසේකර සහභාගි වන සිනමා සාහිත්‍ය විචාරයක්ද රාත්‍රී 9.30 සිට රාත්‍රී 10.00 දක්වා විකාශය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT