Home » ගානියා බැනිස්ටර්ට අත්හිටවූ සිර දඬුවම්

ගානියා බැනිස්ටර්ට අත්හිටවූ සිර දඬුවම්

by chanaka
July 14, 2023 2:21 pm 0 comment

තමන්ව පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක්වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට රුපියල් 5,000 ක දඩයක් සහ බරපතළ වැඩසහිත වසර 02ක සිරදඬුවම් නියම කර එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර 05කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා විසින් අදාළ නියෝගය අද(14) නිකුත් කළේය.

2019 වසරේදී සුදු වෑන් රථයකින් පැමිණ තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බවට ඇය විසින් රහස් පොලිසියට ප්‍රකාශයක් දී තිබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT