760
පාකිස්ථානු මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් උමාර් ෆාරැක් බුර්කි මහතා (Major General Umar Farooq Burki (Retd)) හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ පාකිස්ථානු මහකොමසාරිස් තුමන් සාකචිජාවක නිරතවු අතර එහිදි දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනිම පිළිබද ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත
අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන තිබෙයි