Monday, April 21, 2025
Home » ධනුෂ්කගේ සුවදුක් බැලීමට ගිය අමුත්තෝ

ධනුෂ්කගේ සුවදුක් බැලීමට ගිය අමුත්තෝ

by yasara
July 13, 2023 2:20 pm 0 comment

Danushka Gunathilaka

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හමු වූ බව වාර්තා වෙයි.

අමාත්‍යවරයාගේ හා සනත් ජයසූරිය තමා හමුවීමට පැමිණීම පිළිබඳව Twitter සටහනක් තබමින් ස්තූතිය පළ කර තිබෙයි.

හරීන් ප්‍රනාන්දු සහ සනත් ජයසූරිය යන දෙදෙනාම මේ වන විට සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සිඩ්නි නුවරට ගොස් ඇති බව ද වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT