Home » වකුගඩු – ආබාධිත – වැඩිහිටි දීමනා පොරොත්තු ලේඛනයේ 35,000කට අස්වැසුම

වකුගඩු – ආබාධිත – වැඩිහිටි දීමනා පොරොත්තු ලේඛනයේ 35,000කට අස්වැසුම

by gayan
July 13, 2023 1:00 am 0 comment

වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා ලබා ගැනීමට පොරොත්තු නාමලේඛනයේ සිටින සියලු දෙනාට අස්වැසුම ය‍ටතේ එම දීමනා ලබාදෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම ප්‍රතිලාභ ලැබීමට දැනට පොරොත්තු නාමලේඛනයේ සිටින 35,000ක් දෙනාට මෙම දීමනාව ලබා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා කීය.

කොළඹ කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (12) සවස පැවැති වි‍ෙශ්ෂ මාධ්‍ය හමුවේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT