Monday, April 21, 2025
Home » බලපත්‍ර නැතිව එළහරක් ගෙන ගිය ලොරිය මාට්ටු

බලපත්‍ර නැතිව එළහරක් ගෙන ගිය ලොරිය මාට්ටු

by mahesh
July 12, 2023 1:00 am 0 comment

පොල්පිතිගම - නන්දන කැලේගම

බලපත්‍ර නොමැතිව කුඩා ලොරි රථයක එළගවයින් හතර දෙනෙකු හිංසාකාරී ලෙසට ප්‍රවාහනය කරමින් සිටි රියැදුරෙකු පොල්පිතිගම පොලිසිය මඟින් පෙරේදා (10) සවස් යාමයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් මොරගොල්ලාගම සාලියගම ප්‍රදේශයේ මාර්ගයේ රැඳී සිටි අවස්ථාවේදී සැක කටයුතු ලෙසට අතුරු මාවත් ඔස්සේ ගල්ගමුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය පරීක්ෂා කිරීමේ දී කිරි එළදෙනුන් දෙදෙනෙකු, වැස්සියක හා ගොන් නාම්බෙකු එහි සිටසොයා ගැනීමට හැකි වී තිබේ. සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (11) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT