1K
දෙහිවල ප්‍රෙස්බිට්රියන් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගියදා (28) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සිදු විය.
ශිෂ්‍ය නායිකාවන් 65 දෙනෙකුට නිල ලාංඡන පැලඳවීම සිදු කෙරුණු අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සහභාගී වූ අතර විශේෂ ආරාධිත ලෙස අප්සාරි තිලකරත්න මහත්මිය සහ පාසලේ ආදි ශිෂ්‍යාවන් ඇතුලු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.
ගල්කිස්ස – ෂෙහාන් ජයවර්ධන