මල්ලාවි,පාලිනගර් ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසයි
වෙඩිතැබීම සිදුකරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Sri Lanka’s most Trusted and Innovative media services provider