Home » ඊයේ රෑ අම්බලන්ගොඩ මහා මෙහෙයුමක් පොලිස් කාන්තාවොත් ඇවිත්

ඊයේ රෑ අම්බලන්ගොඩ මහා මෙහෙයුමක් පොලිස් කාන්තාවොත් ඇවිත්

by admin
July 10, 2023 1:29 am 0 comment

අම්බලන්ගොඩ මිටියගොඩ අහුන්ගල්ල කොස්ගොඩ කරන්දෙනිය පොලිස් වසම්වල ඊයේ(09) දින රාත්‍රීයේ පොලිස් නාවික යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්‍ය බළකාය ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.ප්‍රදේශයේ අපරාධවලට හා මත් ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන් සොයා බුද්ධි අංශ තොරතුරු මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. මේ අවස්ථාවේදී ප්‍රදේශය පුරා රථ වාහන පරීක්ෂාව සිදුකරන අතර කාන්තා පොලිස් නිලධාරීනියන් ද මෙම මෙහෙයුමට එක්වී ඇත. පසුගිය දිනවල මත් ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT