Home » සකබර්ග්ගේ Threads තරඟකාරී ලෙස ඉදිරියට

සකබර්ග්ගේ Threads තරඟකාරී ලෙස ඉදිරියට

by yasara
July 6, 2023 1:14 pm 0 comment

Facebook මව් සමාගම වන Meta විසින් Twitter සමඟ තරග කරන Threads යෙදුම මේ වන විට ග්‍රාහකයන්ට පරිශිලනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙයි.

මෙහි Dashboard ය TikTok යෙදුම හා සමාන බවද වාර්තා වෙයි.

පසුගිය දවස් වල Elon Musk Twitter අත්පත් කරගෙන සිදු කර වෙනස්කම් ප්‍රයෝජනයට ගනිමින් මෙම අලුත් යෙදුම නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යෙදුම හරහා Instagram වෙත සම්බන්ධ වීමටද හැකි බව සඳහන් වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT