Saturday, April 19, 2025
Home » මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට

by yasara
July 6, 2023 12:05 pm 0 comment

central bank

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ජුනි මස අවසානයේ දී ඇමෙරිකා ඩොලර් බිලියන 3.5 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

මේ අතර පසුගිය ජුනි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකමද ඇතුළත්ව ඇමෙරිකා ඩොලර් බිලියන 3.5ක් ලෙස වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT