Home » අද සිට ලොතරැයි ටිකට් පත්වල මිල ඉහළට

අද සිට ලොතරැයි ටිකට් පත්වල මිල ඉහළට

by admin
July 6, 2023 10:39 am 0 comment

Lottery prices up

අද (06) සිට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 20ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 40ක් ලෙස ඉහළ යනු ඇත.

පවතින අධික පිරිවැය තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින් ලොතරැයි මිල ඉහළ දැමීමට කටයුතු කළ බවත්,  මිල ඉහළ යාමට සමානුපාතිකව පාරිභෝගික ජනතාවට දිනුම් අවස්ථා ද ඉහළ නංවා ඇති බවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT