Home » මහබැංකුව පොලී අනුපාතිකය අඩු කෙරේ

මහබැංකුව පොලී අනුපාතිකය අඩු කෙරේ

by yasara
July 6, 2023 9:21 am 0 comment

ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබෙයි

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 11% සහ 12% දක්වා පදනම් අංක 200 කින් තවදුරටත් අඩු කිරීමටයි තීරණය කර තිබෙයි.

ඊයේ (05) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත.

මේ අතර මැයි 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට තීරණය කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT