577
මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ඩව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණෙයන් උත්තම
ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පොෙසාන් පෝය නිමිතිකර ගනිමින්
අනුරාධපුර පූජාභූමිය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබීය.
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑ භූමිය කේන්ද්‍රකර ගනිමින් මෙම
සුවිශේෂ ‘මැලිබන් යහගුණෙයන් උත්තම ප්‍රණාම’ වැඩසටහන ෙමම වසරේදීත් දියත් කරනු
ලැබූ අතර, එහිදී ෙමම පුදබිම් ඇතුළු අටමස්ථානය වැඳ පුදාගනු ලබන සුවහසක් බැතිමතුන්
ෙවනුෙවන් මැලිබන් බිස්කට් ෙත් පැන් දන්සලක්, සිල් සමාදන් වූවන් සඳහා හීල් සහ
දහවල් දානය පිළිගැන්වීමක් සහ රෝද පුටු සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක
කළේය.