Saturday, April 19, 2025
Home » කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

by mahesh
July 5, 2023 7:58 am 0 comment

– මාස 16කට පසු ඒකක 10,000 සීමාව ඉක්මවයි
– සමස්ත පිරිවැටුම රුපියල් කෝටි 741ක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක දසදහසේ සීමාව පසුකරමින් ඊයේ (04) දිනයේ දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වීමත් සමඟම මෙම ඉහළ යෑම වාර්තා වූ අතර, මේ අනුව දිනය අවසානයේ සමස්ත පිරිවැටුප රුපියල් කෝටි 741ක් ලෙස පෙන්නුම් කෙරිණි.

දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් කෝටි 741ක් ලෙස දැක්විණි. සියලු කොටස් මිල දර්ශකය මින් පෙර ඒකක 10,000 සීමාව පසු කර තිබුණේ මීට මාස 16කට පෙරය. මෙය මාස 16කට පසු වාර්තා වූ වැඩිම දෛනික පිරිවැටුප ලෙස සැලකේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT