මන්ත්‍රී රොෂාන්ට අයත් ගොඩනැගිල්ලක ගින්නක් | දිනමිණ

මන්ත්‍රී රොෂාන්ට අයත් ගොඩනැගිල්ලක ගින්නක්

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහට අයත් බව කියන වාද්දුව තල්පිටියේ වාහන අමතර කොටස් විකුණන පස් මහල් ගොඩනැගිල්ලක අද අළුයම ගින්නක් ඇති වී තිබේ.

ගින්න ඇති වෙන අවස්ථාවේ එම ගොඩනැගිල්ල තුළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිට ඇත.

එම ගින්නෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇත.

සිදුව ඇති අලාභය සහ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

නව අදහස දක්වන්න