අද හවස එජාපයට තීරණාත්මකයි | දිනමිණ

අද හවස එජාපයට තීරණාත්මකයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර  විශේෂ හමුව  අද(21) සවස 6.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

පසුගිය බ්‍රහස්පතින්දා ද පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සම්මතවූ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහි යෝජනාව ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

 

නව අදහස දක්වන්න