සංවර්ධන පනත | Page 2 | දිනමිණ

සංවර්ධන පනත

  • රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා
     සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙන එන්නේ එය වැළැක්වීමටයිපළාත් සභාවල මුල්බැස ගත් යල් පැන ගිය ක්‍රමවේද බොහෝවිට පුළුල් සංවර්ධන කාර්යයන්වලට බාධා එල්ල කරන බවත්, එය...
    2017-01-01 19:30:00
  • එජාප පසු පෙළ මන්ත්‍රීවරු පෙරට එතිසංවර්ධන විශේෂ විධිවිධාන පනතට පළාත් සභාවල සහාය ලබානොදීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට...
    2016-12-29 19:30:00
  • ජනාධිපතිතුමා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරු සංවර්ධන විශේෂ විධිවිධාන පනතට කැමැත්ත පළකර ඇති බැවින්, එම පනත පළාත් සභාවලින් ප්‍රතික්ෂේප වුවත්, නැවැත...
    2016-12-29 19:30:00
  • එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (29) පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මන්දිරයේදී පැවැත්වූ අයුරුයි මේ.
    යහපාලන ආණ්ඩුවේ සංවර්ධන විශේෂ විධිවිධාන පනතේ අරමුණ සුපිරි ඇමැතිවරුන් බිහිකිරීම නොව සුපිරි ශ්‍රී ලංකාවක් බිහිකිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය....
    2016-12-29 19:30:00
Subscribe to සංවර්ධන පනත