කත්රිනා කයිෆ්ට දක්ෂ ලෙස රඟපාන්න හැකියාව තිබෙන බව යළි සඳහන් කළ යුතු නැහැ.මේ රූබර නිළියට තවත් දක්ෂතා ඇති බව බොලිවුඩ් සිනමා ක්ෂේත්රයේ බොහෝ දෙනකු දන්නවා.ඇය ක්‍රිකට් ක්‍රීඩාවටත් දක්ෂයි.ඒ බව මීට කලිනුත් බොලිවුඩ් මාධ්‍යවල සටහන් වුණා.මෑතකදී රඟපෑ ‘භාරත්’ චිත්‍රපටයේත් ඇය ක්‍රිකට් ක්‍රීඩිකාවක් බවට පත් වුණා....