Home » ලොව පුරා Facebook බිඳවැටෙයි

ලොව පුරා Facebook බිඳවැටෙයි

by chanaka
March 5, 2024 9:34 pm 0 comment

ලොව පුරා ෆේස්බුක්(Facebook) සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබේ.

සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ෆේස්බුක් මීට ටික වේලාවකට පෙර මෙලෙස ඇණහිටීමකට ලක් වූ අතර මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිවී ඇත.

ඒ අනුව ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ජංගම දුරකතන යෙදුම හරහා සම්බන්ධවී සිටි සියලුම දෙනාගේ ගිණුම්වලින් කිසිදු දැනුම්දීමකින් තොරවම ඉවත්වීමක් (Logout) සිදුව තිබේ.

මීට අමතරව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්අප් (Instagram & WhatsApp) යන සමාජ මාධ්‍ය වේදිකාවලද ගැටළු වාර්තා වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT