ජනවාරියට පෙර පාසැල් පෙලපොත් දරුවන්ට | දිනමිණ

ජනවාරියට පෙර පාසැල් පෙලපොත් දරුවන්ට

ජනවාරි මාසයට කලින් පාසැල් පෙලපොත් දරුවන් අතට පත් කිරීමට කටයුතු කරන බව  රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. 
 
බේරුවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

නව අදහස දක්වන්න