ඩෙංගු මඩින්න එක් වී... | දිනමිණ

ඩෙංගු මඩින්න එක් වී...

රජය විසින් ක්‍රියාවට නංවා ඇති ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දී ඉකුත්දා පාසල පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් පැවැත්විණි. විදුහල්පතිනී දුලානි කමල් රේණුකා මහත්මියගේ උපදෙස් පරිදි පැවති එම වැඩසටහන සඳහා විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ මවුපියන් ඇතුළු පාසල් සිසු සිසුවිෙයා් ද සක්‍රීයව සහභාගී වී සිටියහ.

ඡායාරූපය-දෙයියන්දර සමූහ-තමරසිරි විජේසේකර

 

නව අදහස දක්වන්න