ජනපති යළි දිවයිනට | දිනමිණ

ජනපති යළි දිවයිනට

චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි දිවයිනට පැමිණියහ.
 
මෙම පිරිස චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. 

නව අදහස දක්වන්න