තවත් පිපිරීම් - ප්‍රධාන පෙලේ හෝටල් 03 ක | දිනමිණ

තවත් පිපිරීම් - ප්‍රධාන පෙලේ හෝටල් 03 ක

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුව ඇති පිපිරීම් අතරට තවත් පිපිරීම් 03ක් වාර්තා වේ.

ඒ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 03කයි.

එම පිපිරීම් සිනමන්ග්‍රෑන්ඩ්, සැන්ග්‍රීලා සහ කින්ග්ස්බරි යන හොටල් වල වන අතර ඉන් විදේශිකයින් පිරිසක් ද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

අදහස් 1ක් ඇත

Mr Prime Minister You adequately said that the government did not take adequate action to prevent the bombings. You are the Prime Minister. You are the Government! You did not take adequate action!!! If you were PM of a Western country, you would be forced to resign. Immediately. And after having had your immunity lifted, you would be tried in court, irrespective of the president having sidelined parliament or not.

නව අදහස දක්වන්න