මේබල් පෙරේරා - නැසීගිය පී.ජේ.සී. (ක්‍රිස්ටි) පෙරේරා (උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් ලිමිටඩ් ආයතනයේ නිර්මාතෘ) යන අයගේ ආදරණීය භාර්යාව වූද, ශාන්ති ප්‍රනාන්දු (ඕස්ට්‍රේලියාව), නෙවිල් පෙරේරා (උස්වත්ත), මර්ල් ද සිල්වා (නවසීලන්තය), ක්‍රිස්ටීන් ප්‍රනාන්දු, ක්වින්ටස් පෙරේරා (උස්වත්ත), නිර්මලී මෙන්ඩිස්, ටෙරන්ස් පෙරේරා හා ජයන්ති ප්‍රනාන්දු (ඕස්ට්‍රේලියාව) යන අයගේ මෑණියන් වූද, නිහාල් ප්‍රනාන්දු, ෂර්මා ද මෙල්, සුනිල් ද සිල්වා, ෂර්මල් ප්‍රනාන්දු, ශ්‍රීදේවි පෙරේරා, ක්‍රිෂාන් මෙන්ඩිස්, ශානිකා පෙරේරා සහ නැසීගිය රොහාන් ප්‍රනාන්දු යන අයගේ නැන්දනිය වූද, රීටා ෆර්ඩිනැන්ඩස්, සිරිඩා ප්‍රනාන්දු හා නැසීගිය ඇනස්ලි ප්‍රනාන්දු හා නැසීගිය හර්බට් ප්‍රනාන්දු යන අයගේ සොහොයුරිය වූද, ඩික්සී, රානි, ඩොරින් හා නැසීගිය ෆිලික්ස්, නැසීගිය කිංස්ලි, නැසීගිය ඇන්ටන්, නැසීගිය නෝබට් හා නැසීගිය ඩොරනිගේ නෑනා වූද, මනීෂා, මන්ජිව්, මයන්ත, නයිජල්, ෂෝන්, ඩිල්ෂානි, සුරේෂ්, නිරෝෂ්, රමේෂ්, හර්ෂි, ඩුලෙෂ්, සුහන්යා, ෂනුර, ෂන්කර්, චරින්, ෂලෙන්ද්ර, විරෙන්ත, යවින්කා, නැසීගිය සනුෂි, ටෙහාන්, ෂවින්කි, ෂාලනි හා ටියාෂා යන අයගේ මිත්තනිය වූද, මේබල් පෙරේරා මහත්මිය ස්වර්ගස්ථ වූවාය. අවමඟුල් පෙරහැර, අප්‍රේල් 20 වන දින (සෙනසුරාදා) පස්වරු 3.00 ට රත්මලාන ගාලු පාරේ, අංක 437/4 දරන “ග්ලුකෝරස නිවසින්” පිටත් වේ. භූමිදානය රත්මලාන, ශාන්ත රීටා පාරේ, ශාන්ත මරියා දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතය.
038773
නව අදහස දක්වන්න