ගාලු කුමාරී පීලි පනී | දිනමිණ

ගාලු කුමාරී පීලි පනී

බෙලිඅත්තේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රියේ එක් මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමකට ලක්ව තිබේ.
 
පීලි පැනීම සිදුව ඇත්තේ අද(16) උදෑසන 8.30ට පමණ ය.
 
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුවට සීමාකර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය. 
 

නව අදහස දක්වන්න