ගලේවෙල නිවසකින් මළ සිරුරු දෙකක් | දිනමිණ

ගලේවෙල නිවසකින් මළ සිරුරු දෙකක්

ගලේවෙල, දේවහුව එකේ ඇළ ප්‍රදේශයේ නිවසක් තුළ කපා කොටා  ඝාතනයට ලක්ව ඇති අඹුසැමි යුවලකගේ සිරුරු හමුව තිබේ. 
 
එම ‍මළ සිරුරු දෙක ඊයේ(15) රාත්‍රීයේ දී සොයා ගෙන ඇත.
 
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 52 හා 53 ක් පමණ වු වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.
 
ග‍ලේවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නව අදහස දක්වන්න