BOI නව සභාපති මංගල යාපා | දිනමිණ

BOI නව සභාපති මංගල යාපා

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මංගල යාපා පත් කර තිබේ. ඒ මහතා පසුගියදා ජනාධිපතිතුමා වෙතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබේ. මංගල යාපා මහතා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් ද විය. ඔහු ලංකා වාණිජ මණ්ඩලයෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි. කොළඹ ඩොක්යාර්ස් පීඑල්සී සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරිවරයා වේ.

මංගල යාපා මහතා පුහුණුව ලත් නාවික ඉංජිනේරුවෙකු, නාවික ශිල්පියෙකු සහ වරලත් ඉංජිනේරු. වරයෙක්ද වෙයි.


නව අදහස දක්වන්න