අමුකොටුව නිල සෙවණ ගැමි අයිතියට | දිනමිණ

අමුකොටුව නිල සෙවණ ගැමි අයිතියට

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අමුකොටුව ග්‍රාම නිලධාරී වසමට රුපියල් ලක්ෂ 20ක මුදලින් ඉදිකළ නිල සෙවණ කාර්යාලය ජනතා අයිතියට පත්කිරීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා අතින් ඉකුත් දා සිදුවිය.අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්විය.


නව අදහස දක්වන්න