අගමැති රනිල්ගේ උපන් දිනය හෙට | දිනමිණ

අගමැති රනිල්ගේ උපන් දිනය හෙට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි උපන් දිනය හෙටට (24) යෙදී තිබේ. අගමැති ධුරයේ පස් වතාවක් දිවුරුම් දී ලෝක වාර්තාවකට හිමිකම් කියන රනිල් වික්‍රමසිංහ මහතාට දිනමිණ උපන් දින සුබ පැතුම් පිරිනමයි.

නව අදහස දක්වන්න