බදුල්ලට-මොණරාගලට කොළ සලබ උවදුරක් | දිනමිණ

බදුල්ලට-මොණරාගලට කොළ සලබ උවදුරක්

ඌව වෙල්ලස්ස සමුහ වජිර උමගිලිය

කොළ පැහැති වර්ණයෙන් යුක්ත සලබ වර්ගයක් මේ දිනවල ගෙවතුවල දක්නට ලැබේ. බදුල්ල මොණරාගල, ප්‍රදේශවල දක්නට ඇති මේ සලබයා ශාඛවල කොළ ආහාරයට ගනි.ඒ ආකාරයට කොළ ආහාරයට ගැනිමෙන් පළතුරු ගස් විනාශ වී යැමේ අවදානමක් දක්නට ඇත. කොළ පැහැති මේ සලබයා.

ශාඛ කොල අතර සැගවි සිටින අතර පහසුවෙන් හදුනා ගැනිමට නොහැකිය .

නව අදහස දක්වන්න