බදුල්ල හෙල්ලෙයි | දිනමිණ

බදුල්ල හෙල්ලෙයි

බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට පසුගිය 16වැනි දින පෙරවරු 8.17ට පමණ විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම් උදය කුමාර මහතා පැවසීය.

විශාල ශබ්දයක් සමග තත්පර තුනක පමණ කාලයක් පොළව සෙලවී තිබෙන බව අධ්‍යක්ෂකවරයා කීය. ප්‍රදේශයේ ඇතැම් නිවෙස් වල හා වෙළඳසල්වල වීදුරු දොර ජනේල් සෙලවී ඇති බවත් ඉහළ ස්ථාන වල රඳවා තිබූ වීදුරු ඇතුලු උපකරණ බිමට වැටී කැඩී තිබෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි,සොරණාතොට සමූහ,බන්ඩාරවෙල සමූහ, පස්සර සමූහ සහ මීගහකිවුල සමූහ, හාලිඇල සමූහ


නව අදහස දක්වන්න