බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ නිල පුවත්පත ‘අරුණලු’ | දිනමිණ

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ නිල පුවත්පත ‘අරුණලු’

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ නිල පුවත්පත ‘අරුණලු’ දොරට වැඩීම හා අන්තර්ජාල පුවත්පත එළි දැක්වීම ඊයේ (15) බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. අරුණලු පුවත්පත ද්විමාසිකව දිනමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කෙරේ. ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා විසින් නිල පුවත්පත බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට නිල වශයෙන් පිළිගැන් වූ අයුරු. අමාත්‍යාංශ ලේකම් ඒ. පී. ජී. කිත්සිරි, අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් මනෝජ් දඹරගේ, ලේක්හවුස් කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර යන මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය විපුල අමරසේකර

නව අදහස දක්වන්න