හික්කඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අගයති | දිනමිණ

හික්කඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අගයති

හික්කඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රාදේශීය බලමණ්ඩලයේ 2018 වසරේ විශිෂ්ට සේවාවක් සිදුකළ සාමාජික සාමාජිකාවන් ඇගයීමේ උත්සවය පසුගියදා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සමාජ සේවා නිලධාරිනී එච්. ඩබ්ලිව්. එම්. සංජීවනී, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් (වැ. බ.) අයි. එන්. පී. ලියනගේ, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. එන්. වී. කුලරත්න යන මහත්ම මහත්මීහු මෙහි වෙති.

 

නව අදහස දක්වන්න