බළ­න්ගොඩ නළු­වෙල විහාර චෛතයේ නිදන් වස්තු තැන්පත් කළදා... | දිනමිණ

බළ­න්ගොඩ නළු­වෙල විහාර චෛතයේ නිදන් වස්තු තැන්පත් කළදා...

බළ­න්ගොඩ නළු­වෙල ශ්‍රී ප්‍රිය­ද­ර්ශ­නා­රම පිරි­වෙන් විහා­රයේ අභි­න­ව­යෙන් ඉදි කළ චෛතයේ ධාතු නිධා­නෝත්ස­වය පසු­ගි­යදා පැවැ­ත්විණි. දඹ­දිව සිට වඩ­ම්මන ලද පූජා වස්තු සදහ තායි­ල­න්ත­යෙන් වැඩම කර­වන ලද ධාතුන් වහන්සේ බැති­ම­තුන්ගේ වන්දනා මාන­යට පාත්‍ර කිරී­මෙන් පසු අන­ගා­රික ධම්පල් හර­සර පද­නමේ මහා ලේකම් උපුල් කුමාර වීර­සේ­කර මහතා සහ මෙත්තා කොමි­යු­නිටි සභා­පති ධර්ම ශ්‍රී තිල­ක­ව­ර්ධන මහතා අතින් සාධු නාද මධ්‍යයේ චෛතයේ ධාතු ගර්භයේ තැන්පත් කෙරිණි.

ඡායා­රූ­පය- බළ­න්ගොඩ විශේෂ සම්පත් ප්‍රිය­න­න්දන

නව අදහස දක්වන්න