Saturday, මාර්තු 16, 2019 - 01:00
ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ මීගමු දිස්ත්‍රික් බාල දක්ෂ ශාඛාවේ 75වැනි සංවත්සරයට සමගාමීව විවිධ ක්‍රියාකාරකම් මාලාවක් වසර පුරාම පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
1944 වසරෙහි ආරම්භ කරන ලද මීගමු බාල දක්ෂ සංගමයේ 75 වැනි සංවත්සර සංඛේත පිළිගැන්වීමේ උත්සවය පසුගිය දා මීගමුවේදී ලෝක බාල දක්ෂ සමුළුවේ විධායක කමිටුවේ සමාජීක ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් සහ මීගමුව දිසා බාලදක්ෂ සංගමයේ සභාපති විශ්‍රාම ලත් නාවික හමුදා රෙයා අද්මිරාල් රෝහාන් අමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව අදහස දක්වන්න