මීගමු දිස්ත්‍රික් බාල දක්ෂ ශාඛාවේ 75වැනි සංව­ත්ස­රය උත්ස­වා­කා­ර­යෙන් | දිනමිණ

මීගමු දිස්ත්‍රික් බාල දක්ෂ ශාඛාවේ 75වැනි සංව­ත්ස­රය උත්ස­වා­කා­ර­යෙන්

ශ්‍රී ලංකා බාල දක්ෂ සංග­මයේ මීගමු දිස්ත්‍රික් බාල දක්ෂ ශාඛාවේ 75වැනි සංව­ත්ස­ර­යට සම­ගා­මීව විවිධ ක්‍රියා­කා­ර­කම් මාලා­වක් වසර පුරාම පැවැ­ත්වී­මට සංවි­ධා­ය­කයෝ බලා­පො­රොත්තු වෙති.

1944 වස­රෙහි ආරම්භ කරන ලද මීගමු බාල දක්ෂ සංග­මයේ 75 වැනි සංව­ත්සර සංඛේත පිළි­ගැ­න්වීමේ උත්ස­වය පසු­ගිය දා මීග­මු­වේදී ලෝක බාල දක්ෂ සමු­ළුවේ විධා­යක කමි­ටුවේ සමා­ජීක ශ්‍රී ලංකා බාල­දක්ෂ සංග­මයේ නියෝජ්‍ය ප්‍රධාන කොම­සා­රිස් සහ මීග­මුව දිසා බාල­දක්ෂ සංග­මයේ සභා­පති විශ්‍රාම ලත් නාවික හමුදා රෙයා අද්මි­රාල් රෝහාන් අම­ර­සිංහ යන මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

නව අදහස දක්වන්න