මත්ද්‍රව්‍ය කිලෝ 20ක් - අවි 07ක් සමඟ 04ක් දැලේ | දිනමිණ

මත්ද්‍රව්‍ය කිලෝ 20ක් - අවි 07ක් සමඟ 04ක් දැලේ

හෙරොයින් කිලෝ ග්‍රෑම් 17ක් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20ක් සහ ගිනි අවි 07ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වත්තල, හේකිත්ත ප්‍රදේශයේදීය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

නව අදහස දක්වන්න