Friday, මාර්තු 15, 2019 - 18:13 පුවත්හෙරොයින් කිලෝ ග්‍රෑම් 17ක් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20ක් සහ ගිනි අවි 07ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වත්තල, හේකිත්ත ප්‍රදේශයේදීය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. සබැඳි පුවත්: මත් උවදුරින් රට මුදාගැනීම විශේෂ කාර්ය බලකායට Tags: පොලිස් විශේෂ කාර්ය බලකාය නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න