පොල්ගහවෙල අනතුරක් - 03ක් ජීවිතක්ෂයට | දිනමිණ

පොල්ගහවෙල අනතුරක් - 03ක් ජීවිතක්ෂයට

කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල මැදලන්ද ප්‍රදේශයේ දී ත්‍රීවීල් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
 
අද(15) උදෑසන  10.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. 
 
ත්‍රිරෝද රථයක් සහ නාවික හමුදා නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිෙබ්.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකි. 

නව අදහස දක්වන්න