මහාබෝධි කලා උළෙලින්... | දිනමිණ

මහාබෝධි කලා උළෙලින්...

කොළඹ මහාබෝධි විදුහලේ සිංහල සාහිත්‍ය සංගමය සංවිධාන කළ වාර්ෂික කලා උළෙල ‘ප්‍ර‍භාෂ්වර‘ කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. එන්. සිල්වා මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ප්‍ර‍වීණ සංගීතඥ ජගත් වික්‍ර‍මසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දා කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි. විදුහල්පති උපුල් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් සංවිධාන කෙරුණු එම උලෙළේ අවස්ථා කිහිපයකි මේ.


ඡායා-කොළඹ දිස්ත්‍රික් සංචාරක


නව අදහස දක්වන්න