ලංකා හොස්පිට්ල්ස් කාර්ය මණ්ඩල අග­යයි | දිනමිණ

ලංකා හොස්පිට්ල්ස් කාර්ය මණ්ඩල අග­යයි

 ජාත්‍යන්තරව විවිධ වූ සම්මානයන්ගෙන් පිදුම් ලත්, මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සැපයුම් ආයතනයක් වන ලංකා හොස්පිට්ල්ස්, සිය අභ්‍යන්තර ක්‍රියාවලීන්, පාරිභෝගික සේවාවන් ඇතුළු වෙනත් සේවාවන්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් රෝහල් අභ්‍යන්තර කාර්යමණ්ඩල ඇගයුම් සම්මාන උළෙලක් පසුගියදා පවත්වනු ලැබීය.

මෙම සම්මාන උළෙලේදී හෙද සාත්තු nursing, පාරිභෝගික සේවා customer care, බාහිර රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන billing services, බිල්ගතකිරීමේ සේවා (in-patient services), අභ්‍යන්තර රෝග සේවා (housekeeping), ගෘහ පාලනය (out-patient AND in-patient pharmaciesÓ retail pharmacies, බාහිර රෝගී සහ අභ්‍යන්තර රෝගී ඖෂධවේද ( F AND B production health centers, ආහාර පාන සේවා , ආහාර පාන නිෂ්පාදන ( F AND B production) සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන (health centers) යන අංශ ඔස්සේ කාර්යමණ්ඩල ඇගයීම් කාර්යය සිදුවිය.

 

නව අදහස දක්වන්න