කිම් ජොන් සොයුරු ඝාතනයට ඇල්ලූ කාන්තාවට නිදහස | දිනමිණ

කිම් ජොන් සොයුරු ඝාතනයට ඇල්ලූ කාන්තාවට නිදහස

උතුරු කොරියා නායක කිම් ජොන් අන් ගේ සහෝදරයකු වන කිම් ජොන් නම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දුනීසියානු ජාතික කාන්තාව නිදහස් කර කර තිබේ.
 
2017 වසරේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපලේදී විෂ ශරීර ගතවීමක් හේතුවෙන් කිම් ජොන් නම් මිය ගිය අතර සීසීටීවී දර්ශන පරික්ෂා වෙන් පසු මෙම ඉන්දුනීසියානු ජාතික කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන්  සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. 
 
නඩු විභාගයේදී  ඇය ප්‍රකාශ කර ඇත්තේ රූපවාහිනි විකට වැඩසටහනක කොටසක් ලෙස සිතා තමන් එම ස්ථානයට ළඟා වූ බවයි. 
 

නව අදහස දක්වන්න