අභාවයන් | දිනමිණ

අභාවයන්

ඩැනියල් වයලට් - නැසීගිය නෝමන් ලෙස්ලි ඩැනියල්ගේ ආදරණීය භාර්යාව වූද,​ නිමල්,​ මෛත්‍රී ඩැනියල්,​ චන්ද්‍රිකා,​ රොහාන්,​ නයෝමි,​ නිලන්ති සහ දිල්රුක්ෂි ඩැනියල් ගේ මෑණියන් වූද,​ උපුලි,​ දිනූෂා,​ අතුල මහානාම,​ ප්‍රියංකා සහ සඳරාජ් ප්‍රනාන්දුගේ නැන්දණිය වූද,​ වයලට් ඩැනියල් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. දේහය සෙනසුරාදා සහ ඉරිදා බානි රේමන්ඩ් අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබේ. අවමංගල පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමියේ (රෝ.ක. අංශයේ) භූමදානය සඳහා මාර්තු 3 වන ඉරිදා ප.ව. 4.00 ට අවමංගල්‍යාගාරයෙන් පිටත් වේ.
022810

 

නව අදහස දක්වන්න