දේශපාලන දිවියට වසර 40ක් | දිනමිණ

දේශපාලන දිවියට වසර 40ක්

සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික ඇමැති ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් උපහාර උළෙලක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(27)පැවැත්විණි. එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ජෝන් අමරතුංග මහතාට සමරු තිළිණ පිරිනැමූ අවස්ථාව.

ඡායාරූපය- සුදත් මලවීර 


නව අදහස දක්වන්න