ට්‍රම්ප් -කිම් දෙවන සමුළුව ගැන වියට්නාමය කියයි | දිනමිණ

ට්‍රම්ප් -කිම් දෙවන සමුළුව ගැන වියට්නාමය කියයි

 ට්‍රම්ප් -කිම් දෙවන සමුළුවට සඳහා මුලික කටයුතු සුදානම් බව වියට්නාමය ප‍්‍රකාශ කරයි.
 
ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් අන් අතර සාකච්ඡා ඉදිරි 27 වැනිදා පැවැත්වෙනු ඇත. 
 
න්‍යෂ්ටික වැඩසටහන නතර කිරීම පිලිබඳව මෙහිදී  මුලික අවධානය යොමු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා සමග අදහස් හුවමාරු කරගන්නා බව ඇමරිකා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබේ. 

නව අදහස දක්වන්න