මහනුවර උසස් බාලිකාවේ ශාන්ත ජෝන් ගිලන් රථ සාමාජිකාවෝ | දිනමිණ

මහනුවර උසස් බාලිකාවේ ශාන්ත ජෝන් ගිලන් රථ සාමාජිකාවෝ

මහනුවර උසස් බාලිකා විදුහලේ ශාන්ත ජෝන් ගිලන්රථ ඒකකයට බඳවාගත් නව සාමාජිකාවන් දිවුරුම් දීම මහනුවර දිස්ත්‍රික් කොමසාරිස් එච්.ඒ.පී.බෙනඩික්ට් මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහලේ ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයේදී පැවැත්විණි. විදුහල්පතිනි එම්.අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත ඒකකය භාර දිල්රුක්ෂි චන්ද්‍රසේකර, රුවිනි අලුත්වත්ත යන මහත්මීන් මේ වැඩ සටහන සංවිධාන කළ අතර, නව වසරේ ඒකකයේ සාජන් හිමාෂි අබේවීරට දිස්ත්‍රික් කොමසාරිස් වරයාද, කෝප්රල් ඉන්දීවරී විරසගොඩට නියෝජ්‍ය විදුහල්පතිනි සමන්තා දසනායක මහත්මියද නිල ලාංඡන පැළඳ වූ අයුරු.

ඡායාරූප - මහනුවර උතුර විශේෂ
මහානාම ගලහිටියාව - සහ අකුරණ සමූහ

නව අදහස දක්වන්න